රාජ්‍ය සේවා ස්ථාන
About Us
දකුණු පළාත - මාතර දිස්ත්‍රික්කය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - වැලිපිටිය
ආරම්භය - 1991
අපගේ දැක්ම
"සේවාලාභීන් තෘප්තිමත් වන පරිදි කාර්යක්ෂම හා සඵලදායී සේවාවක් සැපයීම තුළින්, විශිෂ්ටත්වය කරා වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙහෙයවීම"
අපගේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව, සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ජන ජීවිතය නංවාලීම"
පරිපාලනය
වත්මන් නායකත්වය
ප්‍රාදේශීය ලේකම්
ආර්.ඒස්. දිල්හානි නදීකා මිය
සහකාර ප්‍රාදේශීය ලේකම්
එස්.ජී.වයි. අරවින්ද මයා
පසුගිය ආයතනික
වැලිපිටිය කොට්ඨාශය (1991 – වත්මන)
| No. | නිලධාරියාගේ නම & තනතුර | From | To |
|---|---|---|---|
| 01 | පී.එච්. ආනන්ද මයා Asst. Government Agent / සහකාර ප්‍රාදේශීය ලේකම් | 1991.08.15 | 1991.11.01 |
| 02 | ඊ.එම්. යසපාල මයා Asst. Government Agent / සහකාර ප්‍රාදේශීය ලේකම් | 1991.11.01 | 1997.07.05 |
| 03 | ඩී.එම්. කුමාරසිංහ මයා Asst. Government Agent / සහකාර ප්‍රාදේශීය ලේකම් | 1997.07.15 | 1998.05.04 |
| 04 | විමල් රුබසිංහ මයා ප්‍රාදේශීය ලේකම් | 1998.03.31 | 2003.05.26 |
| 05 | එස්.ඒ. පියසේන මයා ප්‍රාදේශීය ලේකම් | 2003.05.26 | 2005.02.05 |
| 06 | නිල්මිණි හේරත් මිය ප්‍රාදේශීය ලේකම් | 2005.02.05 | 2006.04.06 |
| 07 | ඩබ්.ඒ. සරත් මයා ප්‍රාදේශීය ලේකම් | 2006.04.07 | 2006.06.11 |
| 08 | ඩී.කේ.එස්. ජයලක්ෂ්මි මිය ප්‍රාදේශීය ලේකම් | 2006.06.12 | 2009.08.19 |
| 09 | එම්. ලියනආරච්චි මිය ප්‍රාදේශීය ලේකම් | 2009.08.20 | 2012.12.13 |
| 10 | කේ.පී.ජී. සුමිත් ශාන්ත මයා ප්‍රාදේශීය ලේකම් | 2012.12.24 | 2015.10.22 |
| 11 | නිල්මිණි හේරත් මිය ප්‍රාදේශීය ලේකම් | 2015.10.26 | 2015.12.01 |
| 12 | ටී.පී. සූරියආරච්චි මිය ප්‍රාදේශීය ලේකම් | 2015.12.02 | 2024.01.02 |
| 13 | කේ.කේ. තල්පාවිල මිය ප්‍රාදේශීය ලේකම් | 2024.01.12 | 2024.07.08 |
| 14 | ආර්.එස්.ඩී. නදීකා මිය ප්‍රාදේශීය ලේකම් | 2024.09.18 | වත්මන |
ආයතනික ඉතිහාසය
අපගේ ගමන්මග
1991
ආරම්භය
1991 අගෝස්තු 15 දින කාර්යාලය ආරම්භ කර, මුලින්ම පාදිලි කොක්මාදුව සිට මෙහෙයුම් කටයුතු සිදු කරන ලදී.
1994
හල්ලල ප්‍රදේශය තුළ විකාශනය
වර්ධනය වන අවශ්‍යතාවය නිසා හල්ලල පිහිටි කුරුඳුවත්ත ස්ථිර පරිශ්‍රයට ගෙන එන ලදී.
1998 - Present
පූර්ණ පරිමාණ ලේකම් කාර්යාලය
ග්‍රාම නිලධාරී වසම් 38 හා ගම්මාන 118කින් යුත් ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානයක් වශයෙන් නම් කරන ලදී.
කොට්ඨාශය
සැණෙකින්
38ග්‍රාම නිලධාරී වසම්
118ගම්මාන
59,918ජනගහනය
Page 2 of 2













