Welipitiya Divisional Secretariat
Internal Divisions
Inquiries & General
0412250238
* Dial extension or request specific division
| Photo | Name | Designation | Telephone |
|---|---|---|---|
![]() |
Mrs. S.M.P. Shalika Nishanthi | Chief Management Service Officer | 0705956610 |
![]() |
Mrs. Priyadarshani Kumari | MSO II | 0763003012 |
![]() |
Mrs. M.H.A. Thishanthi | MSO II | 0775845727 |
![]() |
Mr. W.T.P. Amaravikrama | MSO II | 0779050908 |
![]() |
Mrs. H.B. Shashini Piyumika | MSO III | 0715875523 |
![]() |
Mr. S.T.R.S. Amarasinghe | MSO III | 0717742545 |
![]() |
Mr. K. Sampath Udaya Kumara | MSO III | 0770761577 |
![]() |
Mrs. E.M.C.D. Jayawardena | MSO III | 0712116607 |
![]() |
Mrs. B.H. Chathurie Dinesika | MSO III | 0714702109 |
![]() |
Mrs. G.A. Nadeeshika Madhushani | MSO III | 0741492356 |
![]() |
Mrs. E.G. Anjula Madhurangi | MSO III | 0707329202 |
![]() |
Mr. H.H. Lakshman Ramyathilaka | Office Worker (Spec) | 0783837529 |
![]() |
S.N. Hitthatiyage | Office Worker III | 0717121106 |
![]() |
Mrs. M.G. Tharangani Chandima | ICT Assistant | 0764209897 |
![]() |
Mrs. B.V.R. Lakmali | Development Officer | 0773578630 |
![]() |
Mrs. T.A. Sandamali | Development Officer | 0707230946 |
![]() |
Mrs. K.B.W.C.S. Kumari | Development Officer | 0707732177 |
![]() |
Mr. M.A. Gayan Saminda | Development Officer | 0704677675 |
![]() |
Mrs. Y.Y. Weeraman | Development Officer | 0765502666 |
![]() |
Mrs. P.G.S.U. Madhuwanthi | Development Officer | 0703828748 |
![]() |
Mrs. D.V.W. Awanthi | Development Officer | 0712544427 |
![]() |
Mr. M.H.M. Shashli | Development Officer | 0766187297 |
![]() |
Mrs. M.P.A. Jayaratne | Development Officer | 0707403211 |
| Photo | Name | Designation | Telephone |
|---|---|---|---|
![]() |
Mrs. Niluka Shyamali Devasinghe | Additional District Registrar | 0714469565 |
| Photo | Name | Designation | Telephone |
|---|---|---|---|
![]() |
Mrs. G.A. Wickramasekera | MSO I | 0707992007 |
![]() |
Mrs. W.H. Sujeeva Janaki | MSO I | 0741336523 |
![]() |
Ms. S. Liyana Pathirana | MSO I | 0776625322 |
![]() |
Miss I.P. Withana | MSO II | 0701752251 |
![]() |
Mrs. P.P.B. Gamage | MSO II | 0719708485 |
![]() |
Mr. D.N. Ravishankha Liyanage | Office Worker III | 0775782618 |
![]() |
Mrs. L.L.T. Lanka | Development Officer | 0714775520 |
![]() |
Mrs. D.P.S.I. Muthukumarana | Development Officer | 0778771891 |
![]() |
Mrs. M.M. Thanuja Damayanthi | Development Officer | 0759504719 |
![]() |
Mrs. S.N.W.H. Shashi Umanga | Development Officer | 0719133510 |
![]() |
Mrs. G.W.M. Lakshan | Development Officer | 0763838120 |
![]() |
Mrs. H.G. Nuwanthi Sajeewani | Development Officer | 0711068734 |
![]() |
Miss L.G.R.C. Samarawickrama | Development Officer | 0766925793 |
![]() |
Mrs. W.L.I. Jeewanthi | Development Officer | 0711863640 |
![]() |
Mrs. W.D.G. Dheerasekara | Development Officer | 0706631068 |
![]() |
Mrs. M.P.K. Nanayakkara | Development Officer | 0760921381 |
![]() |
Mrs. S.G. Deepa Chandani | Pension Officer | 0714438185 |
![]() |
Mrs. D.R. Gamage | Document Assistant | 0714285424 |
| Photo | Name | Designation | Telephone |
|---|---|---|---|
![]() |
Mrs. L.L. Chandra | Assistant Director | 0716690432 |
![]() |
Mr. M.T. Binara Dharmapriya | AD (Planning) | 0715983481 |
![]() |
Mr. C.J. Gamage | MSO I | 0714925607 |
![]() |
Mrs. Himali B.K.P.C. | MSO III | 0718017630 |
![]() |
Mrs. M.F. Mashara | MSO II | 0778816662 |
![]() |
Mrs. N.H. Vinodhewa | Office Worker III | 0779455241 |
![]() |
Mrs. Manel Chandrika Ranawaka | Development Coordinator | 0716428489 |
![]() |
Mr. W. Chandrasiri | Planning Assistant | 0776170518 |
| Photo | Name | Designation | Telephone |
|---|---|---|---|
![]() |
Mrs. H.G. Nadeesha Lakruwani | MSO III | 0714395799 |
![]() |
Mr. V.I.K. Wickramasinghe | MSO III | 0702149353 |
| Photo | Name | Designation | Telephone |
|---|---|---|---|
![]() |
Mr. A.C. Sandaruwan de Soyza | Colony Officer | 0708571347 |
![]() |
Mr. K.K. Wanniarachchi | Development Officer | 0714500926 |
![]() |
Mrs. A.B.B. Sanjeewani | MSO II | 0774697174 |
![]() |
Mrs. H.T.T. Swarnamali | MSO III | 0714640001 |
![]() |
Mr. R.S.L. Jasinghe | Development Officer | 0714455210 |
![]() |
Ms. D.H. Harshani | Development Officer | 0771315407 |
![]() |
Ms. G.G.H. Hansani | Development Officer | 0778966029 |
![]() |
Ms. T.H. Nadeesha Sandamali | Development Officer | 0741364544 |
![]() |
Ms. W.G.V. Lakshmi Wickramasinghe | Development Officer | 0707718560 |
![]() |
Ms. A. Pathirage | Development Officer | 0706653008 |
![]() |
Ms. W.K. Iresha Madhushani | Development Officer | 0713926880 |
![]() |
Mrs. T.A. Gayani Rajapaksa | Office Worker III | 0705156393 |
| Photo | Name | Designation | Ministry/Department |
|---|---|---|---|
![]() |
Mrs. A.H. Nirosha Priyanthika | Child Rights Officer | Dept. of Probation |
![]() |
Mr. P.D. Premalal | Skills Development | Ministry of Education |
![]() |
Mrs. P.D.C. Ratnayake | Buddhist Affairs | Dept. of Buddhist Affairs |
![]() |
Mr. S.K. Sarath | Buddhist Affairs | Dept. of Buddhist Affairs |
![]() |
Mrs. K.W. Prasadini | Women's Development | Ministry of Women Affairs |
![]() |
Mrs. Shriya Pushpakanthi | HR Development | Dept. of Manpower |
![]() |
Mr. B.R. Chandana Jayawardena | Elder Rights Officer | National Elders Secretariat |
![]() |
Mrs. T.G. Shyamali | Social Service Officer | Dept. of Social Services |
![]() |
S.W. Samadhi Madushanika | Social Service Officer | Social Welfare (SP) |
![]() |
Mrs. D.A. Latika | Land Use Plans | Dept. of Land Use Policy |
![]() |
Mrs. B.G. Malkanti | Rural Development | Dept. of Rural Development |
![]() |
B.G. Thushara Dilhani | National Integration | Ministry of Justice |
![]() |
Mr. K.P.P. Sampath | Child Protection | NCPA |
![]() |
W.G. Evanthi Emeshika | Sports Official | Ministry of Sports (SP) |
![]() |
Mr. K.K. Wanniarachchi | Development Officer | Land Commissioner's Dept |
![]() |
Mrs. G.H.G. Nirusha Krishmi | Sewing Instructor | Ministry of Rural Dev |
![]() |
Mr. J.K.C. Kumara Shantha | Social Security | Ministry of Rural Dev |
![]() |
Mrs. J.P. Geethani | Statistics Officer | Dept. of Population |
![]() |
Mrs. P.G.N.P. Kumari | Youth Services | Ministry of Youth |
![]() |
Mr. Malage Siripala | Planning Assistant | Planning Secretariat (SP) |
Human Resources
කාර්ය මණ්ඩල සංඛ්‍යා දත්ත
2025 දෙසැ. 31 වන විට
ප්‍රශස්ත මට්ටම
පුරප්පාඩු
අතිරික්ත
කාර්යාලය
22 Designations| තනතුරු නාමය | Central Government | පළාත් සභා | ||||
|---|---|---|---|---|---|---|
| අනුමත | වත්මන් | තත්ත්වය | අනුමත | වත්මන් | තත්ත්වය | |
| ප්‍රාදේශීය ලේකම් | 1 | 1 | OK | — | — | — |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 1 | 1 | OK | — | — | — |
| Accountant | 1 | 1 | OK | — | — | — |
| Assistant Director – Planning | 1 | 1 | OK | — | — | — |
| Assistant Director – Supernumerary | 1 | 1 | OK | — | — | — |
| Administrative Officer | 1 | 1 | OK | — | — | — |
| Administrative Grama Niladhari | 1 | 1 | OK | — | — | — |
| Additional District Registrar | 1 | 1 | OK | — | — | — |
| Development Coordinator | 1 | 0 | 1 Vac. | — | — | — |
| Development Assistant | 1 | 1 | OK | — | — | — |
| Development Officer | 8 | 40 | +32 | — | — | — |
| Development Officer (Development) | 46 | 46 | OK | — | — | — |
| Technical Officer | 1 | 1 | OK | — | — | — |
| Management Service Officer | 25 | 25 | OK | — | — | — |
| Grama Niladhari | 38 | 34 | 4 Vac. | — | — | — |
| ICT Assistant | 1 | 1 | OK | — | — | — |
| Technical Assistant | 1 | 2 | +1 | — | — | — |
| Pension Officer | 1 | 1 | OK | — | — | — |
| Translator | 1 | 0 | 1 Vac. | — | — | — |
| Driver | 2 | 2 | OK | — | — | — |
| Office Assistant | 6 | 6 | OK | — | — | — |
| Document Assistant | 1 | 1 | OK | — | — | — |
Field & Special Operations
27 Designations| Job Designation | Central Government | Provincial Council | ||||
|---|---|---|---|---|---|---|
| Appr. | Exist. | Status | Appr. | Exist. | Status | |
| Grama Niladhari | 38 | 32 | 6 Vac. | — | — | — |
| Social Service Officer | 1 | 1 | OK | 1 | 1 | OK |
| Rural Development Officer | — | — | — | 1 | 1 | OK |
| Child Rights Promotion Officer | 1 | 1 | OK | — | — | — |
| Science and Technology Officer | 1 | 1 | OK | — | — | — |
| Human Resources Development Asst. | 1 | 1 | OK | — | — | — |
| Early Childhood Development Asst. | 1 | 1 | OK | — | — | — |
| Cultural Officer | 1 | 1 | OK | 1 | 1 | OK |
| Social Development Assistant | 1 | 0 | 1 Vac. | — | — | — |
| Buddhist Affairs Coordinator | 2 | 2 | OK | — | — | — |
| Counseling Assistant | 1 | 1 | OK | — | — | — |
| Agricultural Production Project Asst. | — | — | — | — | — | — |
| National Integration Promotion Asst. | 1 | 1 | OK | — | — | — |
| Women Development Officer | 1 | 1 | OK | — | — | — |
| Surveyor | — | — | — | — | — | — |
| Sports Officer | — | — | — | 1 | 1 | OK |
| Colony Officer | — | — | — | 1 | 1 | OK |
| Development Coordinator | 1 | 1 | OK | — | — | — |
| Technical Officer | 1 | 2 | +1 | 2 | 1 | 1 Vac. |
| Sewing Instructor | — | — | — | — | — | — |
| Planning Implementation Assistant | — | — | — | — | — | — |
| Development Officer | 60 | 35 | 25 Vac. | — | — | — |
| Land Use Planning Assistant | 1 | 1 | OK | — | — | — |
| Investigation Asst. (Land Acquisition) | 1 | 1 | OK | — | — | — |
| Ayurvedic Medical Officer | 1 | 1 | OK | — | — | — |
| Disaster Management Officer | 1 | 1 | OK | — | — | — |
| Technical Assistant | 1 | 0 | 1 Vac. | — | — | — |
අපගේ නායකත්වය
ප්‍රාදේශීය ලේකම්
සම්පූර්ණ නම
ආර්.එස්. දිල්හානි නදීකා
අධ්‍යාපන සුදුසුකම්
- කලා ශාස්ත්‍රවේදී උපාධිය, රුහුණ විශ්වවිද්‍යාලය
- සමාජ විද්‍යා ශාස්ත්‍රපති උපාධිය, කැළණිය විශ්වවිද්‍යාලය
වෘත්තීය ඉතිහාසය
- සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පිටබැද්දර
- සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අතුරලිය
සහකාර ප්‍රාදේශීය ලේකම්
සම්පූර්ණ නම
එස්.ජී.වයි. අරවින්ද මයා
අධ්‍යාපන සුදුසුකම්
- කෘෂිකර්ම විද්‍යාවේදී (ගෞරව) උපාධිය
- නීතිවේදී (ගෞරව) උපාධිය (කියවීම)
වෘත්තීය ඉතිහාසය
- සහකාර ප්‍රාදේශීය ලේකම්, හබරාදූව
- සහකාර ප්‍රාදේශීය ලේකම්, අකුරැස්ස
- සහකාර ප්‍රාදේශීය ලේකම්, වැලිගම
ගණකාධිකාරී
සම්පූර්ණ නම
පී.ඩබ්.එච්.ඊ. වීරසිංහ මිය
අධ්‍යාපන සුදුසුකම්
- ACMA, CGMA
- ව්‍යාපාර පරිපාලනවේදී (මූල්‍ය විශේෂ) උපාධිය
වෘත්තීය ඉතිහාසය
- බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
සම්පූර්ණ නම
එල්.එල්. චන්ද්‍රා මිය
අධ්‍යාපන සුදුසුකම්
වෘත්තීය ඉතිහාසය
- මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- දකුණු පළාත් සැලසුම් ලේකම් කාර්යාලය
- වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
සම්පූර්ණ නම
එම්.ටී. බිනර ධර්මප්‍රිය
අධ්‍යාපන සුදුසුකම්
- ආහාර සහ තාක්ෂණ කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය
- ධීවර හා ජලජ සම්පත් කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය
වෘත්තීය ඉතිහාසය
- සහකාර අධ්‍යක්ෂ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හපුතලේ (2020 - 2020)
- සහකාර අධ්‍යක්ෂ, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2020 - 2025)
- සහකාර අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගාල්ල (2025 - 2025)
- සහකාර අධ්‍යක්ෂ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වැලිපිටිය (2025 සිට වත්මන)
පරිපාලන නිලධාරී
සම්පූර්ණ නම
කාවින්ධ්‍යා එස්. හේවානාඳුගල මිය
අධ්‍යාපන සුදුසුකම්
- තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව
- බාහිර ඖෂධ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව
වෘත්තීය ඉතිහාසය
- ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය, ගාල්ල සහ මාතර
- දිස්ත්‍රික් ගොවිජන කාර්යාලය, මාතර
- කම්කරු කාර්යාලය, මාතර
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වැලිගම සහ කොටපොල
පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරී)
සම්පූර්ණ නම
එච්.එම්. ශාන්ත මයා
අධ්‍යාපන සුදුසුකම්
වෘත්තීය ඉතිහාසය
- 1986 සිට ග්‍රාම නිලධාරි සේවය (II සහ I ශ්‍රේණි)
- පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරී), වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2018 සිට වත්මන)
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
සම්පූර්ණ නම
නිලූකා එස්. දේවසිංහ මිය
අධ්‍යාපන සුදුසුකම්
- කෘෂිකර්ම (විශේෂ) විද්‍යාවේදී උපාධිය, රුහුණ විශ්ව විද්‍යාලය
- නීතිවේදී උපාධිය, විවෘත විශ්ව විද්‍යාලය
- නීතිඥ
- දිවුරුම් දුන් පරිවර්තක (ඉංග්‍රීසි - සිංහල)
වෘත්තීය ඉතිහාසය
- කම්කරු දෙපාර්තමේන්තුව, කොළඹ
- ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය, මාතර
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාතර
- වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
දකුණු පළාත - මාතර දිස්ත්‍රික්කය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - වැලිපිටිය
ආරම්භය - 1991
අපගේ දැක්ම
"සේවාලාභීන් තෘප්තිමත් වන පරිදි කාර්යක්ෂම හා සඵලදායී සේවාවක් සැපයීම තුළින්, විශිෂ්ටත්වය කරා වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙහෙයවීම"
අපගේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව, සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ජන ජීවිතය නංවාලීම"
පරිපාලනය
වත්මන් නායකත්වය
ප්‍රාදේශීය ලේකම්
ආර්.ඒස්. දිල්හානි නදීකා මිය
සහකාර ප්‍රාදේශීය ලේකම්
එස්.ජී.වයි. අරවින්ද මයා
පසුගිය ආයතනික
වැලිපිටිය කොට්ඨාශය (1991 – වත්මන)
| No. | නිලධාරියාගේ නම & තනතුර | From | To |
|---|---|---|---|
| 01 | පී.එච්. ආනන්ද මයා Asst. Government Agent / සහකාර ප්‍රාදේශීය ලේකම් | 1991.08.15 | 1991.11.01 |
| 02 | ඊ.එම්. යසපාල මයා Asst. Government Agent / සහකාර ප්‍රාදේශීය ලේකම් | 1991.11.01 | 1997.07.05 |
| 03 | ඩී.එම්. කුමාරසිංහ මයා Asst. Government Agent / සහකාර ප්‍රාදේශීය ලේකම් | 1997.07.15 | 1998.05.04 |
| 04 | විමල් රුබසිංහ මයා ප්‍රාදේශීය ලේකම් | 1998.03.31 | 2003.05.26 |
| 05 | එස්.ඒ. පියසේන මයා ප්‍රාදේශීය ලේකම් | 2003.05.26 | 2005.02.05 |
| 06 | නිල්මිණි හේරත් මිය ප්‍රාදේශීය ලේකම් | 2005.02.05 | 2006.04.06 |
| 07 | ඩබ්.ඒ. සරත් මයා ප්‍රාදේශීය ලේකම් | 2006.04.07 | 2006.06.11 |
| 08 | ඩී.කේ.එස්. ජයලක්ෂ්මි මිය ප්‍රාදේශීය ලේකම් | 2006.06.12 | 2009.08.19 |
| 09 | එම්. ලියනආරච්චි මිය ප්‍රාදේශීය ලේකම් | 2009.08.20 | 2012.12.13 |
| 10 | කේ.පී.ජී. සුමිත් ශාන්ත මයා ප්‍රාදේශීය ලේකම් | 2012.12.24 | 2015.10.22 |
| 11 | නිල්මිණි හේරත් මිය ප්‍රාදේශීය ලේකම් | 2015.10.26 | 2015.12.01 |
| 12 | ටී.පී. සූරියආරච්චි මිය ප්‍රාදේශීය ලේකම් | 2015.12.02 | 2024.01.02 |
| 13 | කේ.කේ. තල්පාවිල මිය ප්‍රාදේශීය ලේකම් | 2024.01.12 | 2024.07.08 |
| 14 | ආර්.එස්.ඩී. නදීකා මිය ප්‍රාදේශීය ලේකම් | 2024.09.18 | වත්මන |
ආයතනික ඉතිහාසය
අපගේ ගමන්මග
1991
ආරම්භය
1991 අගෝස්තු 15 දින කාර්යාලය ආරම්භ කර, මුලින්ම පාදිලි කොක්මාදුව සිට මෙහෙයුම් කටයුතු සිදු කරන ලදී.
1994
හල්ලල ප්‍රදේශය තුළ විකාශනය
වර්ධනය වන අවශ්‍යතාවය නිසා හල්ලල පිහිටි කුරුඳුවත්ත ස්ථිර පරිශ්‍රයට ගෙන එන ලදී.
1998 - Present
පූර්ණ පරිමාණ ලේකම් කාර්යාලය
ග්‍රාම නිලධාරී වසම් 38 හා ගම්මාන 118කින් යුත් ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානයක් වශයෙන් නම් කරන ලදී.
කොට්ඨාශය
සැණෙකින්
38ග්‍රාම නිලධාරී වසම්
118ගම්මාන
59,918ජනගහනය









