CIABOC — අල්ලස් & දූෂණ කොමිෂන් සභාව
රජයේ සේවයක් ලබා ගැනීමට යාමේ දී
ඔබගෙන් අල්ලසක් ඉල්ලුවා ද නැතොහොත් දූෂණයක් දුටුවා ද?
අල්ලස හා දූෂණය නීති විරෝධී යි.
ඉල්ලීම ප්‍රතික්ෂේප කර එය වහාම වාර්තා කරන්න. ඔබේ රහස්‍යභාවය සුරක්ෂිත යි.
පිවිසෙන්න ciaboc.gov.lk වැඩි විස්තර සඳහා →
දූෂණය යනු කුමක් ද?
  • මහජන නිලධාරියෙකු විසින් තම තනතුර හෝ නිල බලය වංක අදහසින් පුද්ගලික හෝ අයුතු ලාභය සඳහා යොදා ගැනීම
  • වංක අදහසින් රජයට හෝ වෙනත් පාර්ශවයකට මූල්‍ය අලාභ සිදු කිරීම
අල්ලසක් යනු කුමක් ද?

අල්ලසක් යනු මුදල් පමණක් නොව තෑගි, උදවු හෝ වෙනත් වාසි තම රාජකාරියට බලපාන පරිදි මහජන නිලධාරියෙකු විසින් — සෘජුව හෝ වක්‍රාකාරයෙන්, ලබා දීම හෝ ලබා ගැනීම වේ.

වැඩිදුර කියවන්න →
ජනතාව පැමිණිලි නොකරන්නේ ඇයි?
මහජනතාව නිහඬව සිටීමට හේතුවන ප්‍රධන කරුණු
  • උක්ත නිලධාරියා විසින්ම පළිගැනීමට හෝ වින්දිතභාවයට පත් වීමේ බිය
  • පැමිණිල්ල බරපතල ලෙස නොසැළකෙන බව හා ඉන් පළත් නොවන බවට ඇති විශ්වාසය
  • සාක්ෂිකරුවන් නොමැති වීම — අල්ලස බොහෝවිට රහසිගතව සිදුවන නිසා
  • එවන් ගනුදෙනු වාර්තාගත වන්නේ කලාතුරකින් වීම හා එනිසා ඔප්පු කිරීමට අපහසු වීම
අපි ඔබේ රහසිගතභාවය සුරකිමු

අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව පැමිණිලිකරුවන්ගේ විශ්වාසවත්භාවය පවත්වාගැනීම කෙරෙහි පූර්ණ වශයෙන් කැපවී සිටී. ඔබේ නම හෝ පුද්ගලික තොරතුරු කිසිවිටෙක හෙළි නොකරනු ලබයි.

පැමිණිලි කරන්න
අල්ලස් & දූෂණ කොමිෂන් සභාව
  • 011-2596360  දුරකථනය
  • 076-7011954  කෙටි පණිවිඩ
  • අංක 36, මලලසේකර මාවත,
    කොළඹ 07, ශ්‍රී ලංකාව
අල්ලස හා දූෂණයට විරුද්ධව නැඟී සිටින්න — එය ප්‍රතික්ෂේප කරන්න. වාර්තා කරන්න. විරුද්ධ වන්න!
මම
සුපිළිපන්න වෙමි
රජයේ නිලධාරියෙක් අල්ලසක් ඉල්ලුවහොත් — ක්ෂණිකව අප අමතන්න!
අමතන්න 1954 දැන්ම
Welipitiya DS - Assistive Devices Public Portal
Welipitiya Divisional Secretariat

Assistive Devices Live Portal

Social Services Branch • Real-time Equipment Allocation System

Connecting...

Eligibility Criteria

Services are for registered persons with disabilities residing in Welipitiya DS Division. Family/Household gross monthly income must be below Rs. 16,491 to qualify.

Live Device Inventory

Updating...

Connecting to Social Services Database...

Database Sync Unreachable

Unable to fetch live inventory data.

Process for Application

Follow these steps to apply at Welipitiya DS.

1

Medical Recommendation

Obtain prescription from government hospital doctor specifying exact device.

2

GN Income Check

Get Grama Niladhari certificate confirming income below Rs. 16,491.

3

Submit Application

Hand over certificates, NIC copy, and form to Social Services Desk.

4

Device Handover

Upon verification, devices are allocated based on live availability above.

News & Events

05
සැප්2018
පුවත්

පුවත්

Pay for goverment services easily with GovPay...

Scroll To Top