CIABOC — අල්ලස් & දූෂණ කොමිෂන් සභාව
රජයේ සේවයක් ලබා ගැනීමට යාමේ දී
ඔබගෙන් අල්ලසක් ඉල්ලුවා ද නැතොහොත් දූෂණයක් දුටුවා ද?
අල්ලස හා දූෂණය නීති විරෝධී යි.
ඉල්ලීම ප්‍රතික්ෂේප කර එය වහාම වාර්තා කරන්න. ඔබේ රහස්‍යභාවය සුරක්ෂිත යි.
පිවිසෙන්න ciaboc.gov.lk වැඩි විස්තර සඳහා →